Kelani Breezer Fan - White

Kelani Breezer Fan - White

Kelani Breezer Fan - Bianco

Kelani Breezer Fan - Bianco

Kelani Breezer Fan - Brown

Kelani Cables is a world-renowned cable manufacture known for safety and quality standards.

Having introduced an array of LED light bulbs, insulation tapes, holders, earth rods to the market, Kelani Cables announces their latest addition to the legacy with the prestigious KELANI BREEZER fans! Through a series of ground-breaking researches, HAVELLS India in partnership with KELANI CABLES, has tailored KELANI BREEZER fans to match the varied climatic conditions in Sri Lanka.

LKR6,500.00
In stock
SKU
786-KB-0002

Kelani Breezer Fan - Brown

‍ශ්‍රී ලාංකේය විදුලි රැහැන් ‍‍ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන දෙස් විදෙස් හි කීර්ති නාමයක් දිනා ඇති කැළණි කේබල්ස්, අනගිබවනීය ශ්‍රී ලාංකීය සමාගමකි.

අප අළුතෙන් හඳුන්වා දුන් නිෂ්පාදනයන් අතර LED විදුලි බුබුලු, ඉන්සියුලේෂන් Tapes, හෝල්ඩර්ස්, අර්ත් රොඩ් ආදිය සුවිශේෂී ස්ථානයක් ගනී.

අප නිෂ්පාදනයන් වඩාත් තීව්ර කරමින් ඔබ ගත සිත සහ වටපිටාව සිසිලසින් තබාගැනීම සඳහා KELANI BREEZER නමින් විදුලි පංකා පෙලක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලාංකීය විදුලි පංකා වෙළඳ පොළ ගැන දීර්ඝ කාලයක සිට කරන ලද සමීක්ෂණයන් මත දැනට වෙළඳ පොළේ ඇති නිෂ්පාදනයන්ට වඩා අති නවීන අංගෝපාංග රැසකින් සමන්විතව KELANI BREEZER විදුලි පංකාව නිපදවා ඇත. ඉන්දියාවේ ප්‍රමුඛපෙළේ විදුලි පංකා නිෂ්පාදකයා වන HAVELLS සමාගම මෙය නිෂ්පාදනය කරනු ලබයි. එය අපේ රටේ කාලගුණික, දේශගුණික සහ විදුලි උස් පහත් වීම් යන විපර්යාසයන්ට මුහුණ දියහැකි අයුරින් නිෂ්පාදනය කර තිබීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

Write Your Own Review
You're reviewing:Kelani Breezer Fan - Brown